දුරදිග යන්න කලින් උඹට තිබුණ කතාබස් කරලා ඕවා නතර කරන්න. කොහෙද උඹත් පොඩ්ඩ වරදිනකොට යකා පනින්න ඇති..ඕනම මිනිහෙක් කැමති තමන්ගේ හිතට සැනසීමක් තියෙනවා තැන නතරවෙන්න.. මොකක් හරි කොණක් අල්ලාගෙන ගෙට ගොදවෙද්දීම ඇඟට කඩා පනින්න ගත්තම මිනිස්සුන්ට ගෑනුන්ව එපා වෙනව තමයි..
අනේ අම්මේ මං ඒ මිනිහා එක්ක රණ්ඩු වෙන්න ගියේ නෑ.. රණ්ඩු වෙනවා තිතියා අරා ගෑනී ගෙදරට එනකල් මං මෙලෝ දෙයක් දන්නෙවත් නෑ...
Iththi - ඉත්ථි
- Publisher: Nethro Publishers - නෙත්රෝ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Disna P Sooriyahetty - දිස්නා පී සූරියහෙට්ටි
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786249491731
- Availability: Available
-
Rs. 990.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Numba Hindi Sithe Sonduruma Thanaka - නුඹ හිඳී සිතේ සොඳුරුම තැනක
''මුරණ්ඩු ගෑනු ළමයි අවංකලු. '''' ආමි කාරයෝ නපුරුයිලු.''''එච්චරද ?''රාජේන්ද්‍ර අය්යා විමසුවේ මදෙස බලා..
Rs. 520.00
Hiruta Pera Himidiriya Awidin - හිරුට පෙර හිමිදිරිය ඇවිදින්
''මොනවද ?''''දහම් මට කැමති වෙයි කියලා ?''''මොකක් .. උඹට අකැමති වෙන්නෙ මොන බූරුවද?'''' බූරුවෙක් කැමති..
Rs. 480.00
Sapathni - සපත්නි
මට පසිඳුලව හමුවූයේ සතියකට පමණ පසුවය.ඒ පාසැල් යන්නට බස් නැවතුමේ සිටි මොහොතකය.එදිරියට ගිය යතුරු පැදිය ..
Rs. 1,250.00